Skip to main content
ප්‍රශ්නය

බබා ලැබුණට පස්සේ ෆෝලික් ඇසිඩ් කොපමණ ගන්න ඕනද?

What folic acid dose is needed after delivery?

Baba lebunu pasu gatha yuthu folic acid mg pramanaya kopamanada doctor..?.

අසන ලද්දේ: Sa*** · වයස 23

සාමාන්‍ය මවකට දිනපතා ෆොලික් ඇසිඩ් 1mg පෙත්තක් ලබා ගැනීම ප්‍රමාණවත්.