Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ වමනය යනකොට නාසයෙන් ලේ එන්නේ ඇයි?

Why does the nose bleed when vomiting in pregnancy?

Gm Sir..danata wife pegnat wela masa 2 withra.wamanaya yana wita ada ude nahayen lee(blood) wahanaya wimak wuna.mokadda hethuwa...

අසන ලද්දේ: ja*** · වයස 28

මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.