කලලය ගර්භාෂයේ තැන්පත් වෙන්න කොච්චර කල් යනවද?
How long does the embryo take to settle in the womb?
Doctor kalalayak garbashaye shakthimatwa thenpath wenna kochchara kalayak yanawada.. masa 3k yanakam hodata parisam wenna kiynne e nisada...
කලලයක් ගර්භාෂයේ තැන්පත් වෙන්නෙ ශක්තිමත් ලෙස. එයට බාහිර බලපෑම් නිසා හානි වෙන්නේ නැහැ. මුල් සති 12 (මාස 3) තුල කලලයේ සියළුම අවයව විකසනය වී අවසන් වෙනව. මේ කාලයේ යම් කිසි වීෂ ද්‍රව්‍යයකට නිරාවරනය වුවහොත් දරුවා ගේ අවයව වල අසාමාන්‍යතා ඇතිවිය හැකියි. ඒ නිසයි මුල් මාස 3 තුල ප්‍රවේශම් විය යුතු වෙන්නේ්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?