Skip to main content
ප්‍රශ්නය

සීනි මට්ටම වැඩි වුණාම බබාගේ දඟලීම අඩු වෙනවද?

Do high sugar levels reduce the baby's movements?

docta dan sathi 25 i mata. baba dagalanawa hodin danenawa. samahara data aduwen. mata sini thiyanawa docta. sini mattama wadi unama babage dagalilla adu wenawada ??? sini adu kara ganna kamata ganna one monawada ? thank u.

අසන ලද්දේ: lo*** · වයස 27

සීනි මට්ටම සහ බබාගේ දැඟලීම අතර සම්බන්ධයක් නැහැ. පිටි සහ සීනි කෑම වලින් වැලකී සිටින්න.