නම: lo*** | වයස: 27
ගැටළුව

docta dan sathi 25 i mata. baba dagalanawa hodin danenawa. samahara data aduwen. mata sini thiyanawa docta. sini mattama wadi unama babage dagalilla adu wenawada ??? sini adu kara ganna kamata ganna one monawada ? thank u.

පිළිතුර


සීනි මට්ටම සහ බබාගේ දැඟලීම අතර සම්බන්ධයක් නැහැ. පිටි සහ සීනි කෑම වලින් වැලකී සිටින්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)