ප්‍රශ්නය
dr. mn marrige. giya urudde may wla mn 1st pregnat una. sati 9n bleed wenna gatta. dr kiuwa masa 3k idala ai try karanna kiyla. 1sarayak try kalata hri giye na. mta bayai docter.manasikawa watila inne attatama
පිළිතුර
කලින් ගබ්සාවීම නැවත ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. නැවත උත්සාහ කරන්න.