Skip to main content
ප්‍රශ්නය

ඒක්ටොපික් එකකින් පස්සේ දිගටම ඩිම්බ බෙහෙත් ගන්න හොඳද?

After an ectopic, is it right to keep on fertility drugs?

Doctor Mama regular period ekak na.2016 edan daruwek balaporoththu wenawa.api consultant kanek meet unama mata dimba moranna baheth dunna ekan mata pasugiya September babek labenna hetiyath 5week ectopic pregnancy ekak nisa baba nathi una.eka natural miscarriage ekakda? Digatama dimba morana baheth ganeema sudusuda?

අසන ලද්දේ: An*** · වයස 27

ඔව්. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන පරිදි දිගටම ඖෂධ ලබා ගන්න. කලින් සිදුවීම නැවත ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.