ප්‍රශ්නය
Dr. mage question walata ans dunnata pin. letov 2.5 Tab eka digatama maasa 3k ganima gataluwak na neda? mein sidu wanne kumakda? dimba moora pitawiwak siduweida? esenam tablet eka aran kopana dawasak thulada tnx
පිළිතුර
ඩිම්බ මේරීම උත්තේජනය කිරීමටයි මෙය භාවිතා කරන්නේ. වෛද්‍ය උපදෙස් මත පමණක් මෙම ඖෂධ ලබා ගන්න. අතුරු ආබාධ නිසා සමහර රටවල මෙම ඖෂධය දැන් භාවිතා කරන්නේ නැහැ.