ඔසප් වීම අක්‍රමවත් නිසාද ගැබ් ගැනීම පමා වෙන්නේ?
Do irregular periods delay conceiving?
Dr. Mama wivaha vela masa 7 k wenawa. Daruwek balaporottuwen inne. Masa 6 k piliwelin mata mensas une dina 28 kin, 36, 28, 31, 43 me mase denata dina 31 welat tama hedune ne. Me widiyata apiliwelin mensas wena nisada daruwek lebima pramada wenne.
ඔසප් වීම අක්‍රමවත්වූ පමනින්ම දරුඵල පමා වීමට හේතුව කියන්න අමාරුයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඔබගේ ඩිම්බ කෝෂවලින් සාමාන්‍ය පරිදි ඩිමබ පිටවීම සිදුවේනම් ඔසප්වීම අක්‍රමවත් වීම ගැන කලබල විය යුතු නැහැ. එසේ නැතිනම් මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකියි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?