Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama aurdu 5ka idan carbimazole use kranawa mge thyroxin wadi weemk dakinnta tyna nisa.eka beheth continusly gannakm report normal.but beheth nawayhuwoth aya wadi wenwa.man check krnwa mas patha.mata mokuth amruwak agata na.chootk mahansi gatiyk danenwa echcharai.mama novmber marry krnna hithagna innawa.mry krpu gamnma babek hadnna blaporthuwen inne.mge pregnancyta e lede balapaida.babata balapaida.man loku bayaka inne.

අසන ලද්දේ: Ha*** · වයස 27 · 564 views

පිළිතුර

ඔබ ගර්භණී වීමට අපේක්ෂා කරන කාලයේ නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ගර්භණී කාලයේ වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ වෙනස් කිරීමට සිදුවිය හැකියි. මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.