Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter daru pilisida ganimak sidi unat opas wenna niyamitha denata konde amaruwa. bada redima wage wedanawan ate wenn puluwanda

අසන ලද්දේ: ch*** · වයස 28 · 971 views

පිළිතුර

දරු පිළිසිඳ ගැනීමකින් පසු සාමාන්‍ය ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා එවැනි ලක්ෂණ ඇතිවෙන්නේ නැහැ. නමුත් ගර්භණී කාලයේ මෙවැනි සුළු රෝග ලක්ෂණ සුලභව ඇති වෙනව. ඒ නිසා එමගින් ගැබ් ගෙන ඇති බව හෝ නැති බව තහවුරු කරන්න බැහැ.