ලිංගික සුරාන්තයෙන් කුසේ ඉන්න බබාට බලපෑමක් වෙනවද?
Does orgasm during sex affect the baby in the womb?
Doctor lingika ekatu wimedi surantayata patvimedi kusa thula inna babata balapemak wenawada.. terapimakata ho lak wenawada..
නැහැ. ගර්භාෂ බිත්තිය සහ ඒතුල ඇති තරලය මගින් කලලය බාහිර බලපෑම් වලින් ආරක්ෂා වෙනව
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?