Skip to main content
ප්‍රශ්නය

බබාගේ වර්ධනයේ සති 3ක පරතරයක් තියෙන එක ලොකු ප්‍රශ්නයක්ද?

Is a three-week lag in the baby's growth a serious problem?

Doctor.. mata sati 30 k wenawa... doc sacn ekan qwa... babage wadime sati 3ka gap ekak tiyanawa kiyala.... eka loku prashnayak weida... mata bayak danenawa baba kuda wei kiyala... mage pesher 140/80 e pramanayath wadida...

අසන ලද්දේ: Ga*** · වයස 30

රුධිර පීඩනය ගැන සැලකිලිමත් වෙන්න. මෙය තවත් වැඩිවීම සුදුසු නැහැ. බබාගේ ප්‍රමාණය නැවත පරීක්ෂා කිරීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. කලින් ස්කෑන් පරීක්ෂණය කල දින සිට දින 14කින් නැවත වෛද්‍ය වරයා හමුවී ස්කෑන් පරීක්ෂාවක් කරවා ගන්න. එහි ප්‍රතිඵල මත ඉදිරියට සිදුකල යුතු පරීක්ෂණ සහ ප්‍රතිකාර තීරණය කල හැකියි.