ඩිම්බ මෝරන වේදනාව එන දවස්වලද එක්වෙන්න ඕනේ?
Should you have sex on the days of ovulation pain?
Doctor Mata Babala me.marry Kerala 6 years Geneva.den mass 6 kata kalin fibroids operation eka Kara.eka karala passe thamai mata mensud regular une.den mata mensus end a 10days kalinma bade kekkumam hedenava.ekata doc kivve dimba hedena nisalu.ethakota e kalayedeeda man ekathu venna one.mokada e kalayath mage saru kalayath venas.man me websiteeke thiyana vidihata saru kaalaya beluva.
බොහෝ කාන්තාවන්ට ඩිම්බ පිට වෙන්නේ ඊලඟ වර ඔසප්වීමට නියමිත දිනයට දින 14කට කලින්. ඒ අවත්ස්තාවේ සමහර කාන්තාවන්ට උදරයේ සුළු වේදනාවක් ඇති වෙනව. සරුකාලය කියන්නේ දල වශයෙන් ඩිම්බ මෝචනය වන දිනය අනුමාන කිරීමෙන් ගණනය කරගන්න කාලයක්. සාමාන්‍ය යෙන් ඊලඟ වර ඔසප් වීමට නියමිත දිනයට දින 16කට පෙර සිට දින 12කට පෙර දින දක්වා සරු කාලය ලෙස සලකන්න පුළුවන්. අවසාන වරට ඔසප් වූ දිනය සහ සාමාන්‍ය ඔසප් චක්‍රයේ කාලසීමාව මෙම පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න (මෙය දල වශයෙන් අනුමාන කරන කාලයක් පමණයි.)
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?