නියමිත දිනට ඔසප් වුණොත් ගැබ් ගැනීම ගැන බය වෙන්න ඕනද?
If the period comes on time, is pregnancy ruled out?
Doctor eye man oben upadesak laba gaththa. Doctor mn bf ekka lingikawa ekathu wela danata dawas 8i. Mata me para mensas hadenna thiyenne 26 ath Ada ude Mata yoniyen mensas haduna wage le pitawimak wenawa. Doctor eka mensas vimak nam Mata gab ganimak gana biya wenna awashya na neda?
නියමිත පරිදි ඔසප් වීම සිදුවේ නම් ගැබ්ගැනීමක් ගැන බිය විය යුතු නැහැ. නමුත් රුධිරය පිටවීම සාමාන්‍ය ඔසප් වීමට වඩා වෙනස් නම් තව දින කිහිපයකින් මුත්‍රා පරීක්ෂාවක් කර සැක හැර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?