Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ වර්ධනය අඩු නම් සැත්කමකින් හරි ගන්න පුළුවන්ද?

If follicles don't develop, can surgery fix it?

docter mama marry karala aurudu 3k wenwa.. mata thavama babala na.. dimba koshaye dimba wardhanaya wenawa madi kiyala thama doctersla kiyanne.. avuruddk thisse beheth arana scan karanwa... etha thvama sarthaka prathipala na.. daru pala sarthaka karaganna operation ekk nadd mage roga thaththwayt

අසන ලද්දේ: Me*** · වයස 23

ඩිම්බ කෝෂ වලින් ඩිමබ මේරීම අඩුවීම බොහෝ කාන්තාවන්ට ඇති තත්වයක්. මේ සඳහා සාර්තක ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයට අමතරව පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කිරීමට ලැපරොස්කොපි ශල්‍යකර්මය මගින් පුළුවන්. එය ඔබේ වෛද්‍යවරයා තීරනය කරාවි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.