ඔසප් වෙලත් වමනේ, කෑම අරුචිය තියෙනවා නම් ගැබ් ගෙනද?
Nausea and no appetite though periods come — is it pregnancy?
Doctor,
mama pregnancyak balaporoththuwen innawa.dawas dekak wamanaya 4 parak giya.kalanthe gathiya kema appiriya gathiya thiyenawa.Giya mase 20 osap una.Me mase 19th osap una.Strip eken test kalath thawama negative result ekak pennane.(Giya maseth osap weema dawas 4k withara parakku wela thada bade kekkumak hedila dumburupatata rudiraya pita una )mata dena ganna ona mage preganacyak sidda welada ? nethi nam wena ledakda? waidyawarayek hamuwiya yuthuda?
වෛද්‍ය පරීක්ෂාවකින් තොරව මෙය ස්ථිරවම පැවසිය නොහැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මුත්‍රා පරීක්ෂාව Negative නම් මෙය ගැබ් ගැනීමක් වීමට ඇති ඉඩකඩ අඩුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?