ඔසප් දිනය පසු වෙන්න කලින් ටෙස්ට් කරන්න පුළුවන්ද?
Can you test before the period is due?
Dr.man marry karala danata awuruddak wenawa.mithuri pethi Mulin gaththa.nathara karala danata 4months wenawa.Dan mata babek innawa kiyala danenawa. ( kalanthe kerakilla appiriyawa )hcg pregnancy test strip eken danma balanna Barida.menses date pass wennama Onida
සමහර විට ගර්භණී කාලයේ මුලදී රුධිර වහනය වීම් ඔසප් වීම ලෙස වරදවා හඳුනා ගන්නා අවස්තා තිබෙනව. එම නිසා ඔබට සැකයක් ඇත්නම් මුත්‍රා පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි. මුත්‍රා පරී්ක්ෂණය Positive වීමට දරු ගැබට සති දෙකක් වත් විය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?