Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් පොසිටිව් නම් හරියටම ගැබ් ගෙනද කියා දැනගන්නේ කොහොමද?

The test is positive — how is pregnancy confirmed for sure?

dr mama 3parak hcg stip eken check kara pregnantda kiyala. . 3parama positive awe.. dr eth mata tama periods date pahuwela 2days wenne. habai mata tama wamane yanne .kalanthe gaghiya na. bade wam pathta tikak konda tikak ridenawa.. man hariyatama pegnanta kiyala kohomada dr balanne.

අසන ලද්දේ: ne*** · වයස 28

මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් ගර්භණී කියල සලක්නන පුළුවන්. හරියටම මේ බව දැන ගන්න තව සති දෙකකින් පමන ස්කෑන් පරීක්ෂණයක් කල හැකියි.