නම: Mi*** | වයස: 30
ගැටළුව

Man sathi 6k pregnant. Mata diyarak yanna la sudu patata. pantiya la kahatak tiyanawa. Mama rogi thathwayakde?

පිළිතුර


නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)