Skip to main content
ප්‍රශ්නය

එකතු වුණාට පස්සේ ඔසප් වුණා නම් ගැබ් ගෙන තියෙන්න පුළුවන්ද?

If a period came after sex, can you still be pregnant?

Dictor lingika ek weemakin pasu oasap weema une nm apahu lingika ek weemak nokale nm gab gatha hakida

අසන ලද්දේ: Ka*** · වයස 21

නැවත ඔසප් වීම සාමාන්‍ය ලෙස සිදු වුනි නම් ගැබ් ගැනීමට ඉඩ නැහැ. නමුත් ගර්භණී වූ පසු සිදු වන රුධිර වහනයක් ඔසප්වීම ලෙස වරදවා හඳුනා ගන්න අවස්තා තිබෙනව.