Daruweku lebunu pasu mula sita ounata laba diya yuthu ennath ha prathikara pilibada satahan u lipiyak idiripath karanamen karunikawa illa sitimi.
මෙම වෙබ් අඩවියේ අරමුණු වෙන්නේ ගර්භණී කාලය සහ කාන්තා රෝග වලට අදාල දැනුම ලබා දීමයි. එම නිසා ලමා රෝග පිළිබඳ වෛද්‍ය වරයෙකු මෙයට සම්බන්ධ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?