ගැබ් ගත්ත මුල් සතිවල උදේට යටිබඩ රිදෙන එක සාමාන්යද?
Is lower abdominal pain on getting up in the morning normal?
Doctor mata nidagena udeta nagitinakota yati bade kakkumak enawa mama pregnant wela dan sathi 4 k wenawa vog doctor kenek channel karala scan karala balapuwahama kiwwa kalalaya garbashaya thula tiyanawa garbashayen pita thanpath wela na kiyala namuth nidagena nagitinakota udeta thawamath bade kakkuma thiyanawa me sadaha pilithurak laba denna
මෙය සාමාන්ය තත්වයක්. දිගටම පවතීනම් නැවත පරීක්ෂාකර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?