HSG පරීක්ෂණයෙන් පස්සේ ලේ යන්න පුළුවන්ද?
Can there be bleeding after an HSG x-ray?
Dr.HSG xrea akin pasu rudurya pitaweanawada,dae aka pitawannea neadda. kalin sadahan karana lada prashnayata pilithuru neatha,plese replae doctor.
මෙම පරීක්ෂණයෙන් පසු සුළු රුධිර වහනයක් සිදුවිය හැකියි. මෙහිදී යෙදා ගන්නේ අවර්ණ වර්ණකයක් නිසා එය පිටතට පෙනෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?