ගබ්සාවෙන් පස්සේ ඔසප් වෙනකම් බලාගෙන ඉන්න ඕනද?
After a miscarriage, must you wait for a period before trying?
Docter mata daruwek lebenna indala sathi 6 k wage weddi blood gihin loku bade amaruwak awith loku kellak ibema wetuna.eta passe scan karama kiuwa baba nati wela mukuth na kiyala.wash karanna on na kiuwa mukuthma na kiyala.adata dawas 15k wenawa.mata den blood yanne naha.api aye denma babek hadanna hitiyata kaman nadda. aye mensas hedenakanma inna onada.me kaledi ekathu unata kaman nadda..ehema hitiyata babekta hitinawada..mensas hedenna kal yaida..
නැවත වරක් ඔසප් වීමට පෙර පිළිසිඳ ගැනීමක් සිදු විය හැකියි. නැවත ඔසප්වීම සිදු වන තෙක් සිට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?