බබා පිරිමිද ගැහැණුද කියලා ස්කෑන් එකෙන් පේන්නේ කවදාද?
At how many weeks can a scan show the baby's sex?
docta mata dan sathi 16 i. mata pinas amaruwa nisa kivisum adikawa yamen babata haniyak wenawada docta. ??? sathi 17 duwekda puthekda danaganna puluwanda docta.
නැහැ. බොහෝවිට ස්කෑන් පරීක්ෂණයෙන් මෙය දැන ගන්න පුළුවන්. නමුත් සති 20ක් පමණ වන තෙක් හරියටම නොපෙනෙන අවස්ථා තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?