Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියේ මැහුම් ගැලවිලා ගියොත් ප්‍රශ්න ඇති වෙනවද?

What if the stitches from delivery come apart?

Doctor mata baba labila dan masa 2 i. Baba labune forceps ekakin. Ekedi loku trea ekak una. Mahum godak damma. Pack ekak tiyala tibune. Dan mahum galawila wage.yoni pedesa godak open wela tiyanne. Nawata mahum damimata bayai. Elesa open tibimen gatalu ati eeda. Nawata daruwaku labimata meya balapanawada?

අසන ලද්දේ: Sh*** · වයස 32

පරීක්ෂා කර බැලීමෙන් පසුවයි මේ ගැන නිවැරදිව උපදෙස් දිය හැකි වෙන්නේ. විවෘතව තුවාලය සුවකර ගැනීමට හැකියාවක් තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.