Skip to main content
ප්‍රශ්නය

බබාගේ වර්ධනය ස්කෑන් එකකින් බලාගන්නේ කොහොමද?

How is a baby's growth checked with a scan?

dr. Daruwakge wadima sidu wanne sati kiyenda..mama asa tibenawa sati 29 passe kiyala..normal scan ekakin e gana bala ganna puluwanda..vog doc kenekge description ekak nathuwa altrasound scan parikshwa private hospital ekakin laba ganna puluwanda

අසන ලද්දේ: la*** · වයස 29

දරුවාගේ වර්ධනය මුල් කාලයේ සිටම සිදු වෙනව. මෙම ප්‍රස්තාරයේ කොළ පාට ඉරෙන් දැක්වෙන්නේ දරුවාගේ බර ගර්භණී සමයේ වැඩිවෙන ආකාරයයි.

වර්ධනය නිවැරදිව දැනගැනීමට නම් සති දෙකක පරතය ඇතිව ස්කෑන් පරීක්ෂණ දෙකක් සිදුකල යුතුයි. මෙය නාරිවේද හා ප්‍රසව වෛද්‍ය වරයෙකුගේ පරීක්ෂාවෙන් පසුව සිදුකිරීම වඩාත් සුදුසුයි.