Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ගණන 0.1ක් නම් දරුවෙක් හදන්න බැරිද?

With a sperm count of 0.1, can a man never father a child?

Dr.මගේ මහත්තයට බබෙක් හදන්න බැ,එයගේ count එක0.1 එ නිසා වෙනත් කෙනෙකගෙන් ශුක්‍රාණු අරන් තැන්පත් කිරිමක් කරා,1පාර හරි ගියේ නැ,මට දැන ගන්න පුලුවන්ද එ ඇයි කියලා?අනිත් එක මගේ මහත්තයට බබෙක් හදන්නම බැරි වෙයිද?බැදලා අවු:7ක් වෙනවා

අසන ලද්දේ: නද*** · වයස 26

මෙම මට්ටම තිබියදී ICSI ක්‍රමයට නල දරු උපතක් සඳහා උත්සාහ කල හැකියි. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. අසාර්තක වුවහොත් නැවත උත්සාහ කල යුතුයි.