ඇඩිනොමයෝසිස් තියෙනවා නම් දරුවෙක් ලබා ගන්න බැරිද?
Can you still have a baby with adenomyosis?
waydyathumani ma me wana wita wiwaha wi wasara 5 wenawa. lingikawaekathu wana wita mata wedanawak danenawa. mata me wanathek daruwek pihitala naha. me wanathek prathikara karanawa. mata laparascopy test ekat kala. eken kiwwe palopiya nala ekata ali athi bawat adenomyosis rogayat tibena bawa. ita passe mata glucophage kiyana homona tablet ekak dunna babek hadena kam bonna kiyala. masa ganak biwwa e behetha. ekenut hari giye naha. dan iui karanna kiyala thiyenne. wayddathumani mata me nisa daruwek hadanna barida. mama monawada karanna ona prathikara
ඔබේ රෝග තත්වය සංකීර්ණ බැවින් මෙම විස්තර මත පමණක් උපදෙස් දීමට අපහසුයි. පසුගිය පරීක්ෂණ වාරලැපරොස්කොපි පරීක්ෂණය කර කාලයක් ගතවී ඇතිනම් නැවත ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි. මෙම තත්වය අඩු කිරීමට ඖෂධ ප්‍රතිකාරත් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?