ඇඟේ උණුසුම වැඩි නම් බබෙක් ලැබෙන්නේ නැද්ද?
Can a hot body be the reason for not having a baby?
dr mama marry karala danata 1yer wenawa.mata thama babek na.dr age ushanaya wadi unahama babala hitinne nadda
පිළිසිඳ ගැනීම ප්රමාදවීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ශරීරයේ උෂ්ණ බවක් මෙයට බලපාන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?