Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා වෙද්දී කොන්ද රිදෙන්නේ ඇයි?

Why is there back pain when a period is late?

Dr mata menses thibune 11 mn babek blaporoththuwen inne thama me mase menses un na konde wedanawa mata godak tyanawa e ai dr

අසන ලද්දේ: Ni*** · වයස 22

පරීක්ෂාවකින් තොරව වේදනාවට හේතුව පැවසීම අපහසුයි. ඔබට කලින් පිළිවෙලට ඔසප්වීම සිදු වුනි නම් මුත්‍රා පරීක්ෂණයකින් ගර්භණී දැයි පරීක්ෂා කර බලන්න.