දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉද්දී ව්‍යායාම කරන්න පුළුවන්ද?
Is exercise all right while trying for a baby?
waidyathumani, daruwaku apekshawen sitina kalaye wayayama kirima prasnayak weida neththam wayayama kalata kamak nedd
ව්‍යායාම කිරීම ඉතාමත් හොඳයි. මෙමගින් ඔබේ ශරීරයේ මේද ප්‍රමානය පාලනය කිරීමටත් ඔසප් චක්‍රය ක්‍රමානුකූලව පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනව. නමුත් සීමාව ඉක්මවා අධික ව්‍යායාම කිරීම මගින් ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙන්න පුළුවන්. එවැනි අයට දරුඵල ප්‍රමාද වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?