සිසේරියන් කර මාසයකින් ආයෙත් ලේ ගියොත් දොස්තර හමුවෙන්න ඕනද?
Fresh bleeding a month after a caesarean — see a doctor?
mage palamu daruwa ipadi dawas 4kin nathi una.post moterm eken congenital heart disease(pulmonary atresia) kiuwa.mm LSCS Karala dan dawas 39 k withara wenawa.dawas 2k withara mokuth vaginal secreation nathiwa thibila.Brown colour kali kali wage secreation gihin ,ayema dan fresh blood wage yanawa.mm doctor kenek hamuwenda yanda weid?Brown colour secreation yana dawaswala ferrous bona ekath nawaththuwa.
වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. සාමාන්‍ය ඔසප් වීමේදී පිටවන ප්‍රමානයට වඩා අධික ලෙස රතු පැහැති රුධිර වහනයක් වේ නම් රෝහල් ගතව පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?