දරුවා නැති වුණාට පස්සේ කොපමණ කලකින් ආයෙත් ගැබ් ගන්නද?
After losing a baby, how long before trying again?
Mage daruwa sathi 32n nathi una.june 28wenidata masayak wenawa.masekata passe OGTT test ekak karanna kiwwa.daruwa ganna Glandin damma.man ayeth daruwek hadanna kochchara kalayak inna onada
රුධිර සීනි මට්ටම පරීක්ෂා කරවා ගන්න. ඉන් පසුව ෆෝලික් ඇසිඩ් දිගටම ලබා ගන්න. තව සති දෙකකින් පමන පසු දරු පිළිිසිඳ ගැනීමකට උත්සාහ කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?