ගැබ් ගත් බව දැනගත්තාට පස්සේ ලිංගිකව එක්වෙන්න හොඳ නැද්ද?
Is sex safe after finding out you are pregnant?
pregnant kiyala danagaththata passe masa kiyak yanakal ekathu wenna hoda nadda?
ගර්භණී සමයේ රුධිර වහනය වැනි සංකූලතාවක් නැති නම් ලිංගික සංසර්ගයේ යෙදීම හානිකර නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?