අක්‍රමවත් ඔසප් වීමට Diane 35 පෙති ගන්න එක හොඳද?
Is Diane 35 right for irregular periods and swollen ovaries?
Diane 35 gannna kiwwa osap chakrya asamanyai not maried dimaba idimi atha eyata hethuwa
මෙම ඖෂධය ලබා ගන්නා කාලය තුල ඔසප් චක්‍රය පිළිවෙලට සිදුවෙනව. එය තාවකාලික ප්‍රතිකාරයක්. සුළු අතුරු ආබාධ මිස සැලකිය යුතු අතුරු ආබාධයන් ඇති වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?