Skip to main content
ප්‍රශ්නය

සති 20 වෙනකම් බබා දඟලනවා දැනෙන්නේ නැත්තේ ඇයි?

Why can't the baby's movements be felt by 20 weeks?

doctor mata Dan 19 w 4 d wenawa.eth mata tawama baba dagalanawa danenne ne.me mage first baby.ehema wenne ai?20 w scan eken babage gender ekath hariyatama kiyanna puluwanda doctor?

අසන ලද්දේ: Di*** · වයස 29

සමහරවිට සති 20ක් පසුවන තෙක් වුවත් බබා දැඟලීම නොදැනීමට ඉඩ තිබෙනව. එය සාමාන්‍ය දෙයක්. සති 20දී හොඳ ස්කෑන් යන්ත්‍රයක් යොදා ගෙන පරීක්ෂා කිරීමෙන් නිවැරදි දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව කියන්න හැකියාව තිබෙනව.