Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නැවතුණාට කී දිනකට පස්සේ ටෙස්ට් කරන්නද?

How many days after a missed period should you test?

doctor.
menses nawathunama preganancy test aka karanna ona dawas keyakinda.

අසන ලද්දේ: sa*** · වයස 25

දින 28කට වරක් පිළිවෙලට ඔසප්වීම සිදුවේ නම් ඔසප්වීමට නියමිතව තිබූ දිනය පසුවූ වහාම බොහෝවිට මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව. නමුත් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වීමට තවත් සති දෙකක් පමණ පමා වෙන අවස්ථා තිබෙනව.