දරු ගැබට විෂබීජ ආසාදනයක් වෙන්නේ කොහොමද?
How can an infection reach the baby in the womb?
Doctor,meeta tika kalakata pera mage mithuriyakage daruwa ahimi une daru gabata visabrejayak asadanaya weemen.mese wiya hakke keseda.e pilibada kiyadenna
මෙය සුලබ තත්වයක් නොවෙයි. කලාතුරකින් ගැබ් ගෙල හරහා ගර්භාෂය තුලට විෂබීජ ඇතුළුවෙන අවස්ථා තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?