Skip to main content
ප්‍රශ්නය

ඇඟ රස්නෙ වැඩි එක ගැබ් නොගැනීමට හේතුවක්ද?

Is 'body heat' the reason for not conceiving?

dr mama masa hathrakma letov tablet eka gathha.ovidac injection ekath gaththa.HSG ekath kala eke prashnayak naha.mama pregnant une naha.mage age rasne gthiya dikka wadi.pregnent nowenne e nisada

අසන ලද්දේ: se*** · වයස 29

ඔබ සඳහන් කර ඇති කරුණු අනුව දරුඵල පමා වීමට හේතුවක් සොයා ගැනීම අපහසුයි. මේ ගැන තවදුරටත් පරීක්ෂා කර සුදුසු ප්‍රතිකාර කල යුතුයි.