Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්ත මුල් දවස්වල ගෙදර වැඩ කරන්න පුළුවන්ද?

Is housework safe in very early pregnancy?

Doctor mama pregnant kiyala danagena dawas dekai danata.mage yati bade wedanawak vitin vita athi wenawa.gedara wada pala kirima sudusuda?kalata kamak nadda

අසන ලද්දේ: ඉන*** · වයස 23

සාමාන්‍ය ලෙස වැඩකටයුතු කිරීම සුදුසුයි. තද වේදනාවක් ඇතිනම් දරුගැබ සාමාන්‍ය ලෙස පිහිටා ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි.