නම: Za*** | වයස: 25
ගැටළුව

Doctor... Man meeta pera doctor gen prashna ahala pilithuru labagena tibenawa. Mata baba hamba wela masa 2 & half , baba hambawela eka digata dawas 20k bleed una... Aye dawas 30kin bleed una, aye 15 days walin..mekata doctor bayawenda deyak na kiwwa.. Ath dan Mata masayakin passe aye periods awa but.. Duburu pata le kati wage le yanne dawas 3k tisse.akath tika tika thamai.... Meya samanya thathwayakda?

පිළිතුර


මව් කිරි දෙන කාලය තුල ඔසප්වීම සිදු නොවීම හෝ අක්‍රමවත් ලෙස ඔසප්වීම සිදුවිය හැකියි. එය සාමාන්‍ය දෙයක්. ගැබ් ගැනීමකට ඉඩක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. එසේ නැති නම් මේ ගැන කලබල වීමට අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)