Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr, mata menses wenna dina 4k prmadai. Konda wedanawa saha yati bada kora weemak danenawa. Gana lesa suda pita weemakda wenawa. Pregnent tape eken test karath eke negative. Man pregnant nam ihatha lakshana samanya deyakda.

අසන ලද්දේ: Ls*** · වයස 26 · 664 views

පිළිතුර

මෙම ලක්ෂණ මගින් ගැබ් ගෙන ඇතිදැයි කියන්න බැහැ. ඔසප් වීම තව දුරටත් ප්‍රමාද වේ නම් දින කිහිපයකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.