ප්‍රශ්නය
21 days valin karana progesterone test eke mage report eke result ekata thibbe 1 kiyala. babek hadanna meka mata prashnayak veida?
පිළිතුර
මින් අදහස් වෙන්නේ ඊට පෙර මාසය තුලදී ඔබේ ඩිම්බ පිටවීමක් සිදුවී නැති බවයි. මෙයට හේතුව අනුව සුදුසු ප්‍රතිකාර කල යුතුයි. එමගින් දරුඵල ලබා ගන්න පුළුවන්.