දරු ප්රසූතියෙන් පසු කොපමණ කලකින් ලිංගිකව එකතු විය හැකිද?
How long after normal or caesarean delivery can you have sex?
Dr normal baba labunama nawatha lingika ek wenna sudusu kopamana kalayakunda? Seecer akak karama kopamana kalayakinda?
එලෙස කාල සීමාවක් නියම කරන්න බැහැ. මේ සඳහා ඔබේ වේදනාවන් සමනයවී, මානසිකව එයට සූදානම් වන තෙක් සිටිය යුතුයි. සාමාන්යයෙන් මෙයට සති 4-6ක් පමණ ගතවෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?