Skip to main content
ප්‍රශ්නය

මාස 6ක් දරුවෙක් නැත්නම් දැන්ම පරීක්ෂා කරන්න ඕනද?

No baby after six months — is it too early for tests?

Man badala masa 6k.api mula edanma babek gana hethuwa. Eth thama na. Man doctor kenek hamu wemata kal vadida

අසන ලද්දේ: Ma*** · වයස 30

ඔව්. ඔබ දෙදෙනාගේ යම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් තව මාස 6ක් පමණ ප්‍රතිකාර වලින් තොරව උත්සාහ කල හැකියි.