ටෙස්ට් එකේ දෙවෙනි ඉර බොඳ වෙලා නම් පොසිටිව්ද?
Is a blurred second line on the test a positive result?
Doctor urine test ake uda line aka red colour pennuwa pregnants line aka laga red line akak nethuwa red patata lawasa boda wela wGe thibuna.ahe wenne kumak nisada.a pregnants lakshanayak neweida.
නැහැ. ඉරි දෙකම එක සමානව දක්නට නොලැබේනම් එය නෙගටිව් ලෙසයි සලකන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?