ලිංගිකව එක් වෙන්න බැරිව වේදනා වෙනවා නම් කරන්නේ කොහොමද?
Intercourse is not possible because of pain — what to do?
dr.mn marry karala 3 month mage wife 23 api 2na lingikawa ekathu wenna haduwath wife ta aka wedanawaklu age yoni margayata mage seksanaya athul wenne na aya pawasanawa mage seksanaya wesalailu plz meya age rogayakda nathinam meya walakagane komada.uparima lingika sathutak sadaha kumak kala uthuda thank you
මෙය වැජිනිස්මස් කියන තත්වය නිසා විය හැකියි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. මෙය සුවකල හැකි තත්වයක්. http://www.vog.lk/431-vaginismus-sexual-pain.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?