Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mage sperm mattama adu bawin mage vog paternia tablets and vitamin E laba dunna masa 3kata.ein mage sperm mattama ihala nanwa gatha hakida

අසන ලද්දේ: Pr*** · වයස 31 · 440 views

පිළිතුර

බොහෝවිට මින් වෙනසක් සිදු වෙන්නේ නැහැ. නැවත පරීක්ෂා කර බැලීමෙන් හරියටම තත්වය දැන ගන්න පුළුවන්.