නම: Is*** | වයස: 21
ගැටළුව

Doctor,mama lingikawa ekathu wela mata menses weddi le witarai giye mama lingikawa ek wee dina 30kin karapu HCG test ekath negative.me mase menses parakku wela dina 5k wenawa.giya mase le witharak giyapu nisada me mase menses parakku mn godak bayen inne.meka mona wage thathwayak wiya kahida.mata iye wamaneth giya.nitarama gudus yanawa.gas tikak wadi bada danawa.menses parakku nisa ha mewani lakshana nisa mn godak bayen inne doctor ikmanin pahadili pilithurak balaporoththu wemi Budu Saranai!

පිළිතුර


මේ ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. ඔසප්වීම ප්‍රමාදවීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ලිංගික එක්වීමෙන් දින 30කට පසු මුත්‍රා නෙගටිව් නම් සහ ඉන් පසු නැවත ලිංගික එක්වීමක් සිදු නොවිනි නම් ඔබ ගර්භණී වීමට හැකියාවක් නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)